SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ආපදා සහන අධීක්ෂණයට ජනපති උපදෙසින් උතුරු නැගෙනහිරට කණ්ඩායම්

ගංවතුරෙන් වැඩිම හානියක් සිදුවී ඇති උතුරු හා නැගෙනහිර පළාත්වල සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්යෙන් කණ්ඩායම් 2ක් පත් කර තිබේ.

රජරට රැජින කොඩඋඩ

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත් අතරදී අද (29) උදෑසන පීලි පැන තිබුණි.

පිරිසකගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි

නව රජය බලයට පැමිණීමත් සමග විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ලබාදීම අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

කාලගුණයේ වෙනසක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු විය

තාවකාලික අංක තහඩු දෙසැම්බර් 15 න් පසු තහනම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරි තත්ත්වය අවසන් කර ඇති අතර නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
1 83 84 85 86 87 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form