SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි. ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට...

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා (Letter of Demand – LoD) තිබේ. මෙය සිදුකර ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙනි. ජයවික්‍රම මහතාගේ නීතිඥවරයා විසින් යවා ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ, අසිත නිරෝෂණ මහතා “රෙහාන්” යනුවෙන් සඳහන් කරමින් සිදුකළ...

ශ්‍රී ලංකාවට පළමු T20 තරඟයෙන් විශිෂ්ට ජයක්!

2025 ජූලි 10 වැනිදා පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 විශිෂ්ට ජයක් ලබා ගත්තේය. තරඟය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. 🏏 පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 154ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතර 🏏 පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19කදී...

හෂාන්ගේ බිරිදට ලොකු ලෙඩක් වැටේ…

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ සමයේ ඇඳි සාරියකින් සැරසී වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම හේතුවෙන් මේ වන විට කතාබහට ලක්වී තිබේ. අප්සාරි මහත්මිය දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය නොකරන නමුත්, එම ගුවන් සේවයට අයත් නිල ඇඳුමකින්...

ඇමරිකා බද්ද අඩු කලාට මහින්ද සමරසිංහට රජයෙන් විශේෂ ස්තුතියක්…

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෙන්‍ය බදු ‍ප‍්‍රතිශත පහත හෙලා ගැනීමට ඇමරිකාව සමග සාකච්චා සදහා සම්බන්ධ වූ පුද්ගලයන්ට අයට ස්තුතිය පළ කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පළ කරන ලදී. ‘අපි කැමතියි මේ වැඩපිළිවෙල මේ දක්වා සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට අපිට...

මාස තුනෙන් එප්පාවෙල පොස්පේට් පොහොර හදනවා කියා මා කීවේ නෑ… ගෝමික

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන බවක් තමන් ප්‍රකාශ නොකළ බව විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසයි. “පත්තරවල හෙඩ්ලයින් ගිහින් තිබුණා මමයි කිව්වේ කියලා. මම එහෙම කවදාවත් කියලා තිබ්බේ නෑ මාස තුනෙන් දෙනවා කියලා. කවදා හදන්න පුළුවන් වෙයිද කියලා මගෙන් අහන්න එපා. ඒකට උත්තර දෙන්න ගියොත් මම අමාරුවේ වැටෙන්න පුළුවන්. මම...

රජයේ ගබඩා ඇරගෙන සිටියත් ගොවීන් වී නොදෙති..

නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට රජයේ වී ගබඩා විවෘත කර තිබුණ ද මේ වන තෙක් කිසිදු ගොවියකු ඒවාට වී ලබා දී නොමැත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය, තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇතැයි ද මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ගබඩාව විවෘත කර...

පාස්කු ප‍්‍රහාරය රාජපක්‍ෂලා බලය ගන්න කල කුමන්ත‍්‍රණයක්..- බිමල්

පාස්කු දිනයේදී මෙරටට එළවූ ත‍්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. එම ප‍්‍රහාරය 2015 දී පරාජයට පත් වූ රාජපක්ෂලා බලයට ඒම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණයක් බවත් ඔහු පැවසුවේය. අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ජල මූලාශ‍්‍ර සිදේ.. ජල භාවිතය සීමා කරන්නැයි දන්වයි…

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සියලුම පුරවැසියන්ගෙන් ජල භාවිතය සීමා කරන ලෙසට ඉල්ලා සිටී. විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න! දැනට දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල මට්ටම් දැඩිව පහත වැටී ඇත. එමෙන්ම උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇත....

ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොලකරු අත්අඩංගුවට…

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇත. කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී වෙනත් නමකින් පෙනී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය විසින් මැලේසියානු...
1 7 8 9 10 11 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form