SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ දැනුවත් කිරීමකින් තොරව එම තනතුරට වැඩ බලන ලේකම් වරියක් පත් කිරීමේ හේතුවෙන් බවත් වාර්තා වෙයි.

උතුරේ මහවිරු සැමරුම්.. කොටි සමරුවොත් අල්ලන්න පොලිසිය ලෑස්තියි…

උතුරු පලාතේ ඉදිරි දින දෙක තුලදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ සීරුවෙනු තැබීමට පියවර ගෙන ඇත.

ලංකාවෙ සිනමාවෙ ස්වර්ණමය යුගයෙදි සුපිරි වීරයා…

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග ඒමත් නැත්නම් අපි කවුරුත් දන්න විජය කුමාරතුංගයන්ගෙ ජන්ම දිනය යෙදිල තියෙන්නෙ අද වගේ දවසක.

IPL ඉතිහාසයේ වැඩිම මිලකට IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් වෙයි

ශ්‍රෙයාස් අයියර්ගේ වාර්තාව බිඳ දමමින් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් පත්වී තිබේ.

මාලිමා ජාතික ලයිස්තු මහාචාර්යවරියක් මන්ත‍්‍රීකම එපා කියයි…මන්ත‍්‍රී පඩිය මදිලු…

පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි මහාචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර තිබේ.

ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න

පෙම්වතුන්, ආදරවන්තයින් හෝ ලිංගික සහකරුවන් ව සිටියදී යවන ලද හෝ පටිගත කරන ලද අතිශය පුද්ගලික ඡායාරූප

‘මම ආබාධිත නිසා සෙක්ස් කරන්න කතා කළේ උදව්වක් විදිහට’

ආබාධිත නිසා ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිදැයි කෙනෙකු හොලීගෙන් ප්‍රශ්න කරන විට ඇගේ වයස යන්තම් අවුරුදු 16ක් වූවා පමණි.
1 91 92 93 94 95 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form