SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ජාතික ලයිස්තුවෙන් පනින්න දිනේෂ් කුරුමාණමේ…

එම පක්‍ෂයට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම  T20 ලෝක කුසලානට සූදානම් 

රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා.

දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුලත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙව්වේ ආදරය සහ කරුණාවයි – ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය කියයි

සනත් ජයසූරිය මෙසේද පැවැසීය. නීල් මැකන්සිව අපි සති දෙකක පුහුණුවක් සඳහා ගත්ත. එංගලන්ත තරගාවලියේදී අපි ඉයන් බෙල්ව යොදා ගත්ත, ඒක අපිට ලොකු ප්‍රයෝජනවත් දෙයක් වුණා.

ටෙනිස් පිටියට සමුදුන් ලෝක පූජිත රෆායල් නඩාල්…

ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි. ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත්වුණේ නෙදර්ලන්තයයි.

මහීෂ් තීක්ෂණ එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6වැනි ස්ථානයට..

ඒ, ස්ථාන 6කිනි. මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මහීෂ් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.

අර්බුදය ගැන රවී කතා කරයි

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ අලුත්වැඩියා කරයි..

මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් තිස්පස් දෙනකු අලුතින් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ.. පුපුරුවා හැරීමට සූදානම් කෙරේ..

අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය නිදන් හොරුන් විසින් හාරා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මීට පෙර සිදුකළ පරීක්ෂණ කටයුතුවලදී නිධානයක් නැතැයි තොරතුරු හෙළිකර ඇත.

සමගියේ අභ්‍යන්තර ගැටුම් ඉවරයි

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
1 94 95 96 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form