SLMirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

විමල් වීරවංශ ඉසුරුපාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 12) පෙරවරුවේ කොළඹ ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එම ප්‍රතිසංස්කරණ සඳහා වගකිව යුතු අගමැතිවරිය හා අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය...

බාල බෙහෙත් ලබා ගැනීමෙන් රෝගීන් කිහිප දෙනෙකු මිය යාම – සෞඛ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ ගැඹුරු සමාලෝචනය අවශ්‍යයි

අලුත්ම වාර්තා අනුව, බාල බෙහෙත් ලබා ගැනීමේ අසමත් ක්‍රියාවලියක් හේතුවෙන් රෝගීන් කිහිප දෙනෙකුගේ ජීවිත අවසන් වූ බව දැනුම් දී ඇත. මෙම සිද්ධිය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සංකීර්ණ තත්ත්වය සහ පාලන කාර්යක්ෂමතාව පිළිබඳ දැඩි සැකයක් ඇති කරයි. මෙම අවාසිදායක තත්ත්වය මගහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ භූමිකාව සහ කාර්යක්ෂමතා මට්ටම සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ නිරීක්ෂණයක් දැඩිව අවශ්‍ය බව විශේෂඥයින්...

සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා වන ජනවාරි 08 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. අ.පො.ස....

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ආපදාවට පත් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා ගලවා...

මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අද (06) පැවති මාසික සභා රැස්වීමේදීය. සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම ආරම්භ වූ අතර සභාපතිවරයා සාමාන්‍ය පරිදි සභාව පවත්වාගෙන යනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගිය අතර පස්වරුවේදී සභාපතිවරයාගේ...

වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී  පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ. අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් වාර්තාවට අනුව, සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව වාර්තා වෙයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම, ඒ සම්බන්ධ යෝජනා සහ නිර්දේශ සකස් කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අද (06) පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එයට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමි වූ බව සඳහන්...

රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට සියලුදෙනා වගකීම් ඉටු කළ යුතුයි – ජනපති

රටේ භෞතික සංවර්ධනයට සමගාමීව සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරභාවයද අතිශය වැදගත් වන බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර එයින් මුදා ගැනීම සඳහා සියලුදෙනා තම වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලිනුපුටා දැමීම...

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

2025 අංක 5 දරණ “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (06) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. නීතිවිරෝධී වත්කම් හඳුනාගැනීම, අත්පත් කරගැනීම සහ ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය පිළිබඳව රටේ ආරක්‍ෂක හා නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් වේ. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ මඟපෙන්වීම...

ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම කාලගුණ පද්ධතිය බටහිරට...
1 7 8 9 10 11 16

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form