ආර්ථික

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝල යන්ත්‍ර අවධානමක – ආපසු පටවන්නත් ක්‍රමයක් නෑ

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද බාල මට්ටමේ ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් ජනනය වන අළු ප්‍රමාණය ඉහළ යාමත් සමඟ දැඩි පාරිසරික හා තාක්ෂණික අවධානමක් මතුවිය හැකි බව විෂය ප්‍රවීණයෝ අනතුරු අඟවති. දූෂණ චෝදනාවලට ලක්ව ඇති ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ මෙරටට ගෙන්වා ඇති මෙම ගල්අඟුරු තොගය, ලක්විජය බලාගාරයේ නියමිත තාක්ෂණික පිරිවිතරයන්ටද පටහැනි බව වාර්තා...

Google මව් සමාගම Alphabet, Apple පසුකර $4 ට්‍රිලියන් වෙළඳපොළ වටිනාකමට ළඟාකර ගනී.

Google සමාගමේ මව් සමාගම වන Alphabet Inc., අද (12) ඩොලර් ට්‍රිලියන් 4ක වෙළඳපොළ වටිනාකම ඉක්මවා, තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටම ළඟා වී තිබේ, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සාර්ථකත්වයට, මෙම වසරේ දක්වා Alphabet කොටස් මිල 6%කින් ඉහළ යාම හේතු වී ඇත. Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව Alphabet ලෝකයේ සිව්වන සමාගම ලෙස $4 ට්‍රිලියන් සීමාව ඉක්මවා...

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවල සංශෝධනයක් විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (12) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවය. “අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය...

ඉරානය සමඟ වාණිජ ගනුදෙනු කරන රටවල්වලට 25%ක තීරු බද්දක් – ට්‍රම්ප්ගේ නව තීරණය

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම නව තීරු බදු වහාම ක්‍රියාත්මක වන බවත්, එය ඉරානයට එරෙහිව ගන්නා දැඩි ආර්ථික පියවරක් බවත් ට්‍රම්ප් පවසා ඇත. ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර...

මහ බැංකුවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් වටිනාකම 2025 දෙසැම්බර් මාසය අවසානය වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් (ඩොලර් බිලියන 6.82ක්) දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත අනුව අනාවරණය වේ. මෙම සංචිත වටිනාකම 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක ප්‍රමාණය සමඟ සැසඳීමේදී සියයට 13.1ක වැදගත්...

යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.  බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන...

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.  නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්...

ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු...

2026 අයවැය ගැන ආර්ථික විද්වතුන් කියන්නේ කුමක් ද?

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි. ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි. මේ අතර, ණය...

Cloudflare බිඳ වැටීමෙන් ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අද (18) පස්වරුවේ මෙම තත්ත්වට හටගෙන ඇති අතර ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් මේ හේතුවෙන් අක්‍රීය වී ඇත. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් Cloudflare සමාගම...
1 2 3 4 23

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form