ඉහළ යන භාණ්ඩ මිල

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අව ප්‍රමාණයට යන රුපියල 

ගත වූ මාස දෙකක කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 1%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ජනවාරි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.1ක් ලෙස සටහන් වූ බවයි. ජනවාරි මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අගය ඇමරිකානු ඩොලර් මිලියන 573 ක්.

2025 අයවැය අදයි

2025 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) පෙ.ව 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය විවාදය හෙට(18) ආරම්භවන අතර එම විවාදය මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ...

වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි

කුඩා, මධ්‍යම මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කර...

වී වැඩි මිලට මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමට සූදානම් වෙමින් සිටින මෝල් හිමියන්

සමහර මෝල් හිමියන් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර, මෙය ඉදිරියේදී සහල් මිල ඉහළ නැංවීමට හේතු විය හැකි බව ඔහු අවධාරණය කළේය.

මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

සම්පත් මදි.. රෝහල් සේවාව හරියට කරන්න අමාරුයි..- නලින්ද

රෝහල් පද්ධතිය දියුණු කිරීමේ දී රෝහලකට පැමිණෙන රෝගියෙකුට අවශ්‍ය මානසික නිදහස රෝහල තුළ තිබිය යුතු බවත්, රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල

රෝහල්වල ඖෂධ හිගයි.. බෝඩ් ගහලා

ගල්‍යකර්ම සඳහා රෝහල්ගත වන රෝගීන්ගේ මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝමයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි ලෙස හිඟව පවතින බව වාර්තා වේ.

අදත් විදුලි කප්පාදුවක්

අද (11) දිනයේ දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි...

200% ඉක්මවා ඉහල ගිය ලුණු මිල

අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම...

මිල නිසා සහල් මිල යලිත් ඉහලට ?

රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව අද (05) දිනයේ සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි. වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය...
1 2 3 4 9

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form