දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ජනාධිපතිතුමාගෙ ලපේ මැකෙන්න මේකප් දාලා..- දිල්කා

ඔහුගේ ළඟ ඉන්න අය මේ ගැන දැනුවත් කරලා ටිකක් සැලකිලිමත්ව ඉන්න වෙයි කියලා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන මගේ මිතුරෙක්ට මං කිව්වේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ.

මේ අයවැයෙන් බදු අඩු කරන්න කිසිම හැකියාවක් නෑ..- චතුරංග

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 15.1%ක බදු ප්‍රතිශතයක් එකතු කර ගත යුතුව ඇති බවයි.

ජනාධිපතිගේ විවාහය ගැන ලෙඩක් අදින්න යයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට, ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු වාර්තා කරයි.

මන්ත්‍රී අර්ච්චුනාට ආයෙත් ලෙඩක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවට

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි. මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතයි. කෙසේ වෙතත් ඒ මහතා මේ සම්බන්ධව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය පසුව එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කර ඇති බවය. එහෙත් සැබෑ ගැටලුව කුමක් ද යන්න හඳුනාගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ජනපති හා නව ත්‍රිවිධ හමුදාපතිවරු අතර හමුවක්..

නව ත්‍රිවිධ හමුදාපතිවරු අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු විය. නව යුද හමුදාපති ලුතිනන්  ජනරාල් ලසන්ත රොද්‍රිගෝ, නව නාවික හමුදාපති  වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ , නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අතර , මෙය ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු හා ජනාධිපතිවරයා අතර සිදු වන...
1 9 10 11 12 13 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form