ගෝලීය තීරු බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති තාවකාලික බදු අනුපාතය සියයට පහකින් ඉහළ දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව එම බදු ප්‍රමාණය සියයට 15 දක්වා ඉහළ යනු ඇත. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේ...