නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

විදුලියත් ලෙඩ වෙයි

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ. ලංකා...

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් වෙන්න යන දේ …?

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් දෙන්නේ, කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියැදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂාව මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ යටතේ රුධිර හා මූත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට...

අපරාධ පරීක්‍ෂණ සහ අපරාධ හදුනා ගැනීම ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සියයට 50 ත් 60 අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසුවා. එමෙන්ම 2024 වසරට සාපේක්‍ෂව 2025 වසරේ...

අද කාලගුණය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ වද්‍යා දෙපර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්...

හෙරොයින් සමග සැකකරුවෙක් දැලේ

හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 40 හැවිරිදි සැකකරු නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන් වේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. 

දේශීය තැපැල් ගාස්තුවේ සංශෝධනයක්

දේශීය තැපැල් ගාස්තු හෙට සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව රුපියල් 50 ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70 ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර තිබේ. ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම්...

සුපිරි වෙළඳසැලක ගින්නක්

කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට...

කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය.

අලව්ව – රඹුක්කන දුම්රියේ ප්‍රමාදයක්

අලව්ව හා රඹුක්කන අතර අද (06) පෙරවරුවේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ (කොළඹ – බදුල්ල මාර්ගය) දුම්රිය ගමන්වාර කිහිපයකට ප්‍රමාදයක් සිදුව ඇත. මෙම දෝෂය හේතුවෙන් එම කොටසේ දුම්රිය ගමන් කිරීමේදී ප්‍රමාද වීම් සිදු වූ අතර, එය ප්‍රධාන මාර්ගයේ අනෙකුත් දුම්රිය ගමන්වාරවලට ද බලපෑමක් ඇති කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ...
1 2 3 4 5 6 89

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form