නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි. අගමැතිනිගෙන් ප‍්‍රකාශයක්.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මාතර බන්ධනගාරයේ රැඳවියන් 55ක් අගුණු⁣කොළපැලැස්සට

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp යෙදවුමක්

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

ගසක අත්තක් කඩා වැටීමෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට.. තවත් රැඳවියන් 11 දෙනෙකුට තුවාල

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

හිටපු ජනපති රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

රන්වල අස්වී සති දෙක පනී.. මොරටුවේ සහතිකයවත් තාම නෑ.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණ කරයි..

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.

‘කපා කපා කෑලි කපා..’ සරසවි සිසුන් පන්දම් දල්වා පාර වසා විරෝධතා…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් 01 පස්වරුවේ එම විශ්ව විද්‍යාලය ඉදිරියේ ගලහ මං සංන්ධිය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වූහ.
1 62 63 64 65 66 96

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form