දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාම් රතු නිවේදන
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවට කෝරළය, උඩදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, උඩුනුවර, පාතදුම්බර, දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන...