ප්‍රධාන පුවත

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පවතින ඖෂධ හිඟය එක රැයකින් නිම කරන්න බෑ- වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඖෂධ හිඟය මුළුමනින්ම එක රැයකින් නිමා කිරීමට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් නිවාස සංකීර්ණයක් ?

පාර්ලමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

නව වසර උදාව වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක්

2025 නව වසර උදාව වෙනුවෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද(31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

බන්ධනාගාරවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

ජනපති අනුරට තවත් අභියෝගයක්..Onmax DT ආයෝජන වංචාව: තැන්පත්කරුවන්ට රුපියල් බිලියන 2.96ක් අහිමිවූ බව අනාවරණය වෙයි.

මෙම මුදල් වංචාවට එරෙහිව තැන්පත්කරුවන් විසින් කොළඹ අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී.

2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනතා විරෝධයෙන් කුජීත වූ මාලිමා මන්ත්‍රී…

ඒ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනකු පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි.
1 46 47 48 49 50 65

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form