විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න

පෙම්වතුන්, ආදරවන්තයින් හෝ ලිංගික සහකරුවන් ව සිටියදී යවන ලද හෝ පටිගත කරන ලද අතිශය පුද්ගලික ඡායාරූප

‘මම ආබාධිත නිසා සෙක්ස් කරන්න කතා කළේ උදව්වක් විදිහට’

ආබාධිත නිසා ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිදැයි කෙනෙකු හොලීගෙන් ප්‍රශ්න කරන විට ඇගේ වයස යන්තම් අවුරුදු 16ක් වූවා පමණි.

කොස්ලන්දේදී පුද්ගල ඝාතනයක්

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අර්බුදය ගැන රවී කතා කරයි

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය.

සමගියේ අභ්‍යන්තර ගැටුම් ඉවරයි

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

උසස් පෙළ විභාගය මධ්‍යස්ථානවල කරන්න යන දේ

එළඹෙන උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අනිවාර්ය කර තිබෙනවා.
1 28 29 30

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form