අපරාධ පරීක්ෂණ සහ අපරාධ හදුනා ගැනීම ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්
අපරාධ පරීක්ෂණ සහ අපරාධ හඳුනා ගැනීම සියයට 50 ත් 60 අතර ගණනකින් ඉහළ ගොස් ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පසුගිය වසරේ සිදුකරන ලද වැටලීම්වල දී වැඩිම අවි ආයුධ සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය 2024 දී පොලිස් භාරයටගත් ප්‍රමාණය මෙන් දෙගුණයක් වන බවත් පොලිස්පතිවරයා පැවසුවා. එමෙන්ම 2024 වසරට සාපේක්‍ෂව 2025 වසරේ...