ජනපතිගේ අතිජාත මිත්‍රයා ජනපති බොරු කියන බව පවසයි…
ජනාධිපතිවරයා කල කතාවේදී ප්‍රමාණවත් තරම් දත්ත නොමැති කම පිලිබඳ සඳහනක් කලා. නමුත් එය බොරුවක් බව ජනපතිගේ අතිජාත මිත්‍රයා උවිදු කුලකුලසුරිය, අතිගරුගෙ බොරු facebook සටහනක්https://web.facebook.com/share/p/1CdSn8MWiy/ තබමින් එය විවිචනය කර ඇත.