Cloudflare බිඳ වැටීමෙන් ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි
ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අද (18) පස්වරුවේ මෙම තත්ත්වට හටගෙන ඇති අතර ලොව පුරා වෙබ් අඩවි දහස් ගණනක් මේ හේතුවෙන් අක්‍රීය වී ඇත. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් Cloudflare සමාගම...