IMF විරෝදී රැස්වීමක් පවත්වමි.. හැකිනම් තහනම් කරනු..- නිර්මාල්ගෙන් ලොකු තැනකට අභියෝගයක්..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විරෝධී රැස්වීමක් කොළඹ විශ්ව විද්‍යාලයේ තමන් සංවිධානය කරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

හැකිනම් එය තහනම් කරන ලෙසද ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අභියෝග කරයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කරමු තිබූ දේශනයක් රජයේ ප්‍රබල මැදිහත්වීමකින් අත්හිටූ බවටත් ඔහු ඊට පෙර සටහනක් තබා තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අත නොතබන ලෙසද ඔහු එහි සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form