IPL ඉතිහාසයේ වැඩිම මිලකට IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් වෙයි

ශ්‍රෙයාස් අයියර්ගේ වාර්තාව බිඳ දමමින් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් පත්වී තිබේ.

රිෂාබ් පාන්ට් ඉන්දීය රු.කෝටි 27කට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට තේරී පත්විය.

ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75කට පංජාබ් කිංග්ස් කණ්ඩායමට තේරී පත්විය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form