කුසල් ජනිත් ගැන ICC ය කිව්ව කතාව

Spread the love

ඊයේ (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව  ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ ස්ථාන 26ක් පසුකරමින් ය.