නියෝජ්‍ය ඇමති නාමල් ජාතික කොඩිය සිංහයාගේ වල්ගෙන් උස්සලා..

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා චෝදනා කරයි.

නව වසර වෙනුවෙන් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ක්ලීන් ශ‍්‍රී ලංකා ආරම්භ කිරීමේ උත්සවයකදී ඔහු ජාතික කොඩිය ඔසවන ලද ආකාරය වැරදි බවද හෙතෙම පැවසීය.

ජාතිය කොඩිය සාමාන්‍යයෙන් ඔසවන්නේ වර්ණ තීරු දෙක අසලින් ගැට ගසා වුවත් මෙවර ඔසවා ඇත්තේ සිංහයාගේ වල්ගය පැත්තෙන් ගැටගසා බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form