මාතර බන්ධනාගාරයේ අනතුරක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන්, 34 හැවිරිදි රැඳවියෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇති අතර, මින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form