මාලිමා ශාකා සමිතියට ගමේ හැමෝම එන්න ඕනෑ.. 225ට විතරක් රට හදන්න බෑ..

තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225 දෙනාට පමණක් රට ගොඩනැගීමට හැකි යයි කල්පනා කර නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.

තමන් විශ්වාස කරන ලද්දේ සෑම ගමකම පිහිටා ඇති තම පක්ෂයේ ශාඛා සමිති 13,000 බවද ඔහු පෙන්වා දෙයි.

එළඹෙන මාසයේදී එම ශාඛා ගමේ ශාඛා සමිති කැඳවන බවත් ඒ සඳහා ගමේ සියලු දෙනාම සහභාගි විය යුතු බවත් ඔහු කියා සිටියි.

ගාල්ල ප‍්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form