රැකියා දෙන බව පවසා සමාජ මාධ්‍යයේ දත්ත සොරකම්..

රැකියා ලබා දෙන බව පවසා මේ දිනවල සමාජ මාධ්‍ය තුල මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

රැකියා හෝ විවිධ ප්‍රධානයන් ලබා දෙන බව පවසා ජනතාවගෙ රහස්‍ය තොරතුරු ලබා ගැනීම සිදුවන බව
මෙවැනි පණිවිඩ සඳහා නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

වට්ස් ඇප් ගිණුම් වලට අනවසරයෙන් ඇතුළු වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ තොරතුරු වාර්තා වූ බව පැවසීය.

හැකර්වරුන් වට්ස් ඇප් ගිණුම් වලට ඇතුළු වී වැඩි වශයෙන් මූල්‍ය වංචා සිදුකරන බව අනාවරණය විය.

එවැනි පැමිණිලි 74ක් පමණ මේ වනවිට වාර්තා වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form