ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කල බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් පිළිගනී

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇති කර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

මේ සඳහා USAID ආයතනයෙන් ජෝජ් සෝරෝස් වෙත ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

තම X ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇමරිකානු නව ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form