ශ‍්‍රී ලංකාවෙන් ඓතිහාසික වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ලකුණු ගණනට දැවී යයි..

සංචාරක  ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු ආප‍්‍රිකානු කණ්ඩායම අතර එරට ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා ලකුණු 42කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ පන්දුවාර 13.5 කට පමණි.

මෙම ලකුණු ප‍්‍රමාණය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් මාකෝ ජැන්සන් ලකුණු 13 කට කඩුලු 07ක් දවා ගත්තේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 191ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form