හඳට ගිය පොල් මිල යලි හෙම්න් පහලට

පසුගිය දින කිහිපයේ හැටන් ප්‍රදේශයේ රු 200-220 අතර මිලකට අලෙවි වු පොල් ගෙඩියක මිල මේ වන විට රු 150-180 අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් ලැබුණද පාරිභෝගිකයන් පොල් සිමා කර මිල දි ගන්නා බවයි.

හැටන් සතොස ශාඛාවේ නිලධාරියෙකු කියා සිටියේ, හැටන් සතොස ශාඛාව වෙත ලද සහල් තොග අවසන් වි ඇති බවත්, තම ශාඛාවට අවශ්‍ය පොල් සහ සහල් තොග ඇණවුම් කර ඇතත්, එම තොග තම ශාඛාව වෙත කඩිනමින් ලැබිමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form