නිවාඩු සමයේ විනෝද චාරිකා යන්නේ පරිස්සමෙන්

පාසල් නිවාඩු සමය තුල විනෝද චාරිකා යාමේදී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රිය ධාවනය කිරීමේදී සහ විවිධ ස්ථාන වල දිය නෑමේදි විමසිලිමත් විය යුතුය.

කුඩා දරුවන් පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කළයුතුය.

විශේෂයෙන් දිය නෑමේදි කුඩා දරුවන් සමඟ අවධානම් ස්ථාන තෝරා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form