නාමල්, යෝෂිතට අධි චෝදනාපත්‍ර – අත්අඩංගුවට සූදානමක්…
ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවත්, කෙහෙළිය රඹුක්වැල්ල සහ මර්වින් සිල්වා යන දෙදෙනාට ඉතා ඉක්මනින් අධිචෝදනා පත්‍ර භාරදෙන බවත්ය. ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත; “ලංකාවේ දැනට සිදුවන බොහෝ පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නොවෙයි. ඊළඟට කළ යුත්තේ, එම තොරතුරු...