“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පාසලට
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අපේක්ෂිත අරමුණු පාසල් පද්ධතිය කරා ගෙන යාමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ජී. එම්. ආර්. ඩී අපෝන්සු, එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාන්ගේ මූලිකත්වයෙන් ඇරඹි එම වැඩසටහන සඳහා අධ්‍යාපන සහ උසස්...