SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Water Board විරෝධතා.. දීමනා ඉල්ලති.. උණුසුම් තත්වයක්..

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම විරෝධතාව පවත්වුවේ එහි අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසිනි.

සැගවූ ධනය හෙලිකරමින් පැනඩෝරා අලුත් පත‍්‍රිකා එයි… ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..

ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

2024 ආර්ථික වර්ධනයේ ගෞරවය රනිල්ද අපටද කියා ප‍්‍රශ්ණයක් තිබෙනවා..- මාලිමා මන්ත‍්‍රීනී

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල දේශපාලන අතපෙවීම් කියා නලින්දට චෝදනා.. GMOA වර්ජන සූදානමක..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

‘ගිය රජය වී ඇටයක්වත් මිලට ගත්තෙ නෑ’ කතාව බොරු වෙයි..

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබේ.

බස් සහ ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලබා දිය යුතුයි..- නාමල්

බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවය.

නීති විරෝධී ජංගම දුරකතන සියල්ලේ සංඥා අක‍්‍රිය කරයි..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

හෙට සිට මහා බස් වර්ජනයක්.. සියළු බස් සංගම් එකට..

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිලිවෙල යටතේ සිදු කරන අත්තනෝමතික බස් රථ පරීක්ෂා කිරීමට එරෙහිව බස් රථ වර්ජනයක් සිදුකිරීමට පෞද්ගලික බස් රථ සංගම් සූදානම් වෙයි.

ජනපති චීනයට යන්න පෙර තායිවානය චීන පලාතක් ලෙස පිලිගන්න කැබිනට් අනුමැතිය..

චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි.

බදු ගැන ජනාධිපති ලොකු තීන්දුවක් ගනී..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
1 44 45 46 47 48 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form