SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අශෝක රන්වල වෛද්‍යවරයෙක්.. ‘ආචාර්ය’ කීවේ ජනතාවයි..- මාලිමා මන්ත‍්‍රී

හිටපු කතානායක අශෝක රන්වල මහතා වෛද්‍යවරයෙකු බව ජාතික ජන බලවේග යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාර මහතා පවසයි.

2025 අයවැය බැලන්ස් කරන්න සෑම අයෙකුගෙන්ම රු. 136,000 අමතර බදු අය කරන්න වෙයි..

නව බදු ක්‍රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් පෙන්වා දෙන

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයා බැලිය යුතුයි. අගමැතිනිගෙන් ප‍්‍රකාශයක්.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මාතර බන්ධනගාරයේ රැඳවියන් 55ක් අගුණු⁣කොළපැලැස්සට

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp යෙදවුමක්

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.

හිටපු ජනපති රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

මේ දිනවල ඉන්දීය සංචාරක නිරතව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණිමෙන් පසු මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

දේශීය පොල්තෙල් වලට 18%ක බද්දක්.. විදෙස් පොල්තෙල්වලට 18%ක බදු සහනයක්..

දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි

රන්වල අස්වී සති දෙක පනී.. මොරටුවේ සහතිකයවත් තාම නෑ.. පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්ණ කරයි..

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙවර පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙති.
1 54 55 56 57 58 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form