SLMirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

සමාජ මාධ්‍ය: ජනතාවගේ හඬද, අවුල්කාරකයද?

අද සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බලවත්ම “මත නිර්මාතෘ” බවට පත්වෙලා තියෙනවා. පුවත්, විවේචන, චෝදනා—සියල්ලම මිනිත්තු කිහිපයක් ඇතුළත ජනතාව වෙත ළඟා වෙනවා. එය හොඳද? නරකද? උත්තරය තියෙන්නේ භාවිතය මතයි. සමාජ අසාධාරණය හෙළි කරන වේදිකාවක් ලෙස සමාජ මාධ්‍ය වැදගත් වුණත්, අසත්‍ය පුවත්, වෛරය, හා චරිත ඝාතනත් එයින්ම පැතිරෙමින් පවතිනවා. අද බොහෝ දෙනා කියවන්නේ නොව, “share” කරනවා. සිතන්නේ...

තරුණයින්ගේ අනාගතය: රට තුළද, රටෙන් පිටද?

අද ශ්‍රී ලංකාවේ තරුණයින් අතර වැඩිම ලෙස කතාබහට ලක්වෙන්නේ එකම ප්‍රශ්නයක්—“මෙරටේ ඉන්නවද, නැත්නම් පිටරට යනවද?” උසස් අධ්‍යාපනය ලබන බොහෝ තරුණයින්ගේ සිහිනය, රට තුළ තම දක්ෂතාවය භාවිතා කිරීම නොව, එය පිටරටක වටිනාකමක් කරගැනීම බවට පත්වෙලා තියෙනවා. මෙය තරුණයින්ගේ දෝෂයක්ද, නැත්නම් පද්ධතියේ අසාර්ථකත්වයක්ද? රටක් ලෙස අපි තරුණයින්ගෙන් බලාපොරොත්තු වන්නේ කැපවීමයි. නමුත් ඒ වෙනුවට ඔවුන්ට ලබාදෙන දේ කුමක්ද?...

රටක් ලෙස අපි ඉදිරියට යන්නේද? නැත්නම් තවමත් එකම වටයේද?

ශ්‍රී ලංකාව අද තියෙන්නේ “නව ආරම්භයක්” ගැන කතා කරන රටක් ලෙසයි. නමුත් එය සැබෑ වෙනස්වීමක්ද, නැත්නම් පරණ ක්‍රමයටම නව මුහුණුවරක් දමා ගත් එකක්ද කියන ප්‍රශ්නය තවමත් ජනතාව අතර තියෙනවා. ආර්ථික සංඛ්‍යා ලේඛන කඩදාසිවල හොඳින් පෙනුනත්, සාමාන්‍ය පවුලක දෛනික ජීවිතය එයින් සැලකිය යුතු ලෙස වෙනස් වී නැහැ. භාණ්ඩ මිල, බදු බර, රැකියා අස්ථිරභාවය—මෙවා තවමත් ජනතාවගේ මුලික...

අපදා කළමනාකරණයේදී ශ්‍රී ලංකා අසමත්කම සහ ඉදිරි මඟපෙන්වීම

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ගංවතුර, සුළි කුණාටු, ගිනි ගැටුම් සහ අනෙක් ස්වභාවික විපත් වලට මුහුණ දී තිබේ. එනමුත්, මේ අවස්ථාවලදී අපේ දේශපාලන, ආර්ථික සහ ප්‍රජා කළමනාකරණ ක්‍රමවේද අසමත් වීම නිසා, ජනතාවට සිදුවන හානි වඩාත් තදින් පැන තිබේ. ආරක්ෂාව, කල්පනාකාරී සැලසුම් සහ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය යන මූලික කරුණු අඩු වීම මඟින්, අපේ රටේ අපදා කළමනාකරණ හැකියාව...

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක. පැතුම්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කළේය. ඔහු ශතකය සඳහා පන්දු 167ක් මුහුණ දී ඇති අතර, හතරේ පහර 12ක් සමග ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළේය. පෙර දිනයේදී බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමට සියල්ලන් වී ලබා ගත්තේ ලකුණු 247ක් පමණි. පිළිතුරු...

සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…

රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...

විදුලි ආඥා පණත සංශෝධනයට ලෝක බැංකුව, ADB සහ JICA විරෝධය දක්වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ 2009 අංක 20 දරන විදුලි ආඥා පණත සංශෝධනය කිරීමට යෝජිත විදිහ ඇති කර තියෙන විවාදය රට තුළ පමණක් නොවෙයි, ජාත්‍යන්තර සංවර්ධන සහයකරුවන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA)—ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මූල්‍ය සහාය සපයන මූලික ආයතන—මෙම සංශෝධනයට නිල වශයෙන් විරෝධය පළ කර තිබෙනවා....
1 9 10 11 12 13 16

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form