අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට චෝදනා
අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා කරමින්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ. ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ...