තරුණයින්ගේ අනාගතය: රට තුළද, රටෙන් පිටද?
අද ශ්‍රී ලංකාවේ තරුණයින් අතර වැඩිම ලෙස කතාබහට ලක්වෙන්නේ එකම ප්‍රශ්නයක්—“මෙරටේ ඉන්නවද, නැත්නම් පිටරට යනවද?” උසස් අධ්‍යාපනය ලබන බොහෝ තරුණයින්ගේ සිහිනය, රට තුළ තම දක්ෂතාවය භාවිතා කිරීම නොව, එය පිටරටක වටිනාකමක් කරගැනීම බවට පත්වෙලා තියෙනවා. මෙය තරුණයින්ගේ දෝෂයක්ද, නැත්නම් පද්ධතියේ අසාර්ථකත්වයක්ද? රටක් ලෙස අපි තරුණයින්ගෙන් බලාපොරොත්තු වන්නේ කැපවීමයි. නමුත් ඒ වෙනුවට ඔවුන්ට ලබාදෙන දේ කුමක්ද?...