සාකච්ඡා අසාර්ථක නම් සටන් විරාමය අවසන්: ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්!
සාකච්ඡා අසාර්ථක නම් සටන් විරාමය අවසන්: ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක් – හෝමුස් දොරටුව යළිත් වැසීමේ අවදානමක! ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ලබන බදාදා වන විට සාර්ථක නොවන්නේ නම්, දැනට ක්‍රියාත්මක සටන් විරාමය දීර්ඝ නොකරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉරානය සතු සාරවත් කළ යුරේනියම් තොග රටින් බැහැර කිරීමට ඔවුන් එකඟ වූ...