ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදකී
ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය Mogo Studios විසින් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටය වන “The Secret of the Moonstone”හි පූර්ව ප්‍රචාරක පටය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා Mogo Studios විසින් එලෙස නිකුත් කර ඇත. මෙම චිත්‍රපටය ළඟදීම ලොව පුරා නිකුත් කිරීමට නියමිතය. Mogo Studios...