ආර්ථික

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

බදු වැඩි කලොත් වාහන මිල වැඩි වෙනවා..- ආනයනකරුවන්

වාහන ආනයනයේදී දැනට පවතින බදු සීමාවන් වෙනසකට ලක් කළහොත් වෙළඳපොලේ වාහන අලෙවි වන මිලද වෙනස් වනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

වැඩ බැරි දේශපාලඥයන් බැරිකම වහගන්න අපට මාෆියාකාරයන් කියනවා..- ඩඩ්ලි

එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලඥයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා.

යාපනයට ඉන්දියාවෙන් හොර පොහොර

මෑතකදී උතුරු ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් පසුව දේශීය වෙළඳපොලේ ඇති වූ පළිබෝධනාශක හිඟය හේතුවෙන්, ගොවීන් භාවිත කරන පළිබෝධනාශක මෙම ජාවාරම් ලැයිස්තුවට එක් වී ඇත

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති..

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ සහල් අලෙවියෙන් කොටගල එක්සත් වෙලද සංගමය ඉවත් විමට තිරණය කර ඇති බව එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් මහතා පැවසිය. හැටන් කොටගල නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන...

ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු අවුලක..

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත රට විවෘත කරන විට ජපානයේ බැංකු කොයි ආකාරයෙන් ක්‍රියා කරාවිදැයි නොදන්නා බවද ඒ මහතා කියා සිටියි.

විදෙස් ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩු කරයි..

ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 588 ක් ලැබී තිබූ අතර නොවැම්බර් මාසයේ දී ප්‍රේෂණ මුදල් ලැබීම්

අදානිගේ ව්‍යාපෘති යලි සලකන්න කමිටුවක් පත් කරයි..

අදානි සමාගම විසින් මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජනා වී ඇති සුලං විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවා නව්‍යකරණයට

1984 වර්ෂයේ දී ඇඳන් 1001 ක ධාරිතාවයකින් යුතුව ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයකි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම රෝහලක් ඉදිකර ඇත
1 10 11 12 13 14 23

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form