දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවල සංශෝධනයක් විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (12) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවය. “අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය...