2026 අයවැය සම්බන්ධයෙන් Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කරයි.
ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කළ 2026 අයවැය සම්බන්ධයෙන් Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එම අයාතනය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බවය. එමෙන්ම තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම...