ඉහළ යන භාණ්ඩ මිල

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

මාලු මිල ඉහළ යාමේ අවදානමක් ?

වින්ච් ක්‍රමවේදය යොදාගෙන මාදැල් ධීවර කර්මාන්තයේ නිරත, ධීවරයන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වෙයන් ලබන සදුදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ, දින කිහිපයක් වර්ජනයේ නිරතව සිටි මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදීයි. වින්ච් ක්‍රමවේදයට මාදැල් ධීවර කර්මාන්තයේ නිරතවීම ධීවරයන්ට තහනම් කිරීමට ආණ්ඩුව පසුගියදා පියවර ගනු ලැබුවා. ඊට එරෙහිව එම...

සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…

රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව CPC සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කරයි

ඉන්ධන සැපයුම පිළිබඳව ඇති වූ ගැටලු සහ ජනතාව අතර පැතිරී ඇති බිය පිළිබඳව කරුණු දක්වමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා පැහැදිලි කළේ “රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන ගබඩා කර ඇති බවත්” යන්නයි. ප්‍රධාන ප්‍රකාශ: ජනතාවගේ සැක සහිත ප්‍රතිචාර: අනාගත පියවර: CPC ආයතනය රටේ ඉන්ධන සැපයුම පිළිබඳව තහවුරු කරමින්, ජනතාවගේ...

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යයි: ආහාර උද්ධමනය දෙගුණයක් වෙයි.

කොළඹ, ජුනි 2025 – ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 මැයි මාසය සඳහා ප්‍රකාශයට පත් කරන ලද නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) අනුව, රටේ උද්ධමන තරඟය නැවතත් ඉහළ යමින් පවතින බව පෙනේ. විශේෂයෙන්ම, ආහාර උද්ධමනය දෙගුණයකට ආසන්න වශයෙන් වැඩි වී ඇති අතර, මෙය පාරිභෝගිකයින්ගේ ජීවන වියදම් තවදුරටත් ඉහළ නංවයි. ප්‍රධාන සංඛ්‍යාලේඛන මැයි මාසයේ උද්ධමනයේ...

ලෝක තෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම්

ඊශ්‍රායල්-ඉරාන ගැටුම හා ඇමරිකානු ප්‍රහාරය: ලෝක තෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම් ඇමරිකාව සහ ඊශ්‍රායල් විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ මධ්‍යම පෙරදිග ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇත. මෙම ගැටුම ලෝක තෙල් වෙළඳපොලේ අස්ථාවරතාවයක් ඇති කරමින්, බොරතෙල් මිල ඉහළ යාමට හේතු වී ඇත. මෙය ශ්‍රී ලංකාව වැනි තෙල් ආනයනය...

තෙල් මිල ඉහළ යයි ද ?

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අනාගත මිල ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 74.23 ක් වනු ඇති බවට විදෙස් විශ්ලේෂකයන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර සිදුවන ගැටුම් හේතුවෙනි.

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීන්දු අද

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්‍රියාවලිය අවසන් කර ඇති බව සඳහන්ය. 2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට CEB යෝජනා කර ඇත.

ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර...

අද පොල් මිල වෙනස්වීම්

වෙළඳපොලේ පොල් මිල පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගිය සතියේ රුපියල් 250කට ආසන්න මිලක පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 200ත් 220ත් අතර අගයක් දක්වා පහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණය හමුවේ ඉදිරියේ දී පැවතිය හැකි පොල් මිල...
1 2 3 9

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form