ඉහළ යන භාණ්ඩ මිල

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

වැඩිපුර බස් ගාස්තු ගන්නා බස් රථ ගැන පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක්

වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව 1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මගී ජනතාව වෙත වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

යළිත් ඉන්ධන මිල ඉහළට: ජන ජීවිතය තවත් අමාරුවේ!

පසුගිය මාස කිහිපය පුරා ස්ථාවරව පැවති ඉන්ධන මිල යළිත් ඉහළ නැංවීමට රජය සහ මෙරට ප්‍රධාන ඉන්ධන සමාගම් තීරණය කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, මෙය එදිනෙදා ජීවිකාව ගෙනයන සාමාන්‍ය ජනතාවට මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි පහරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව මිල සංශෝධන නිකුත් කර...

ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත. මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන...

රෝද තුනේ මිලත් ඉහළට

රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී. අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය. “අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ...

ඉන්ධන මිල යලි ඉහලට

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.  සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.  ඒ අනුව එහි නව...

විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරා දෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම වෙනුවෙන් විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මෙම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම්...

නිවෙස්වල ඉන්ධන රැස්කර කලොත් වෙන දේ ?

මැදපෙරදිග ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනීත බියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර, පෝලිම්වල සිටිමින් බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර ළඟ තබාගැනීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත...

මාලු මිල ඉහළ යාමේ අවදානමක් ?

වින්ච් ක්‍රමවේදය යොදාගෙන මාදැල් ධීවර කර්මාන්තයේ නිරත, ධීවරයන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වෙයන් ලබන සදුදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ, දින කිහිපයක් වර්ජනයේ නිරතව සිටි මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදීයි. වින්ච් ක්‍රමවේදයට මාදැල් ධීවර කර්මාන්තයේ නිරතවීම ධීවරයන්ට තහනම් කිරීමට ආණ්ඩුව පසුගියදා පියවර ගනු ලැබුවා. ඊට එරෙහිව එම...

සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…

රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වූ ආහාර සුරක්ෂිතතා සහ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුවල සහල් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ රාජ්‍ය ආයතන හරහා ආනයනය කෙරෙන අතර ඉතිරිය වෙළඳපොළ...
1 2 3 4 11

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form