වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉන්ධන මිල සංශෝධනය කෙරේ
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 331ක් වේ. කෙසේ වෙතත්, අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ ය. ඒ...