ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේට ඇප
අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනූව එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම පිළිබඳව වූ නඩු කටයුත්තකට අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කර තිබිණා. අඳාළ රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා වශයෙන්...