පොසොන්ට දන්සල් 7,021ක්
පොසොන් උත්සවයට සමගාමීව අද (8) වන විට දිවයින පුරා දන්සැල් 7021ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මිහින්තලේ පුදබිම ආශ්‍රිතව දන්සැල් 98ක් සහ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දන්සැල් 193ක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය. දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති...