ක්‍රීඩා

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අද කාලගුණය

අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවේ.

කුසල් ජනිත් ගැන ICC ය කිව්ව කතාව

ඊයේ (08) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ස්ථාන 26ක් පසුකරමින් ය.

ක්‍රීඩාවේ දියුණුවට ඉන්දියාවෙන් තල්ලුවක්

මහකොමසාරිස්වරයා පැවසුවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවය.

ඉන්දීයාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. 

ජයග්‍රහණය පෙනී පෙනී ශ්‍රී ලංකා පිල පරාජය වැළඳ ගනී…

නවසීලන්තය සමඟ පැවැති පළමු 20-20 ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අභියෝගාත්මක ඉලක්කයකට ආසන්නව ජයග්‍රහණය ලැබීමට උත්සාහ කළද, අවසාන මොහොතේ තරඟය නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයකින් අවසන් කරන ලදී. ලකුණු පුවරුව

IPL ඉතිහාසයේ වැඩිම මිලකට IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් වෙයි

ශ්‍රෙයාස් අයියර්ගේ වාර්තාව බිඳ දමමින් IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් පත්වී තිබේ.
1 2 3 4

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form