ක්‍රීඩා

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ඉන්දියාව–නවසීලන්ත තුන්වන එක්දින තරඟයෙන් නවසීලන්තයට ජය

එක්දින තරඟාවලියේ ජයත් නවසීලන්තය සතු කරගනී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ සමඟ එක්දින තරඟාවලියද Black Caps සතු විය. මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තේ ඩැරල් මිචෙල් සහ ග්ලෙන් ෆිලිප්ස්ගේ අතිවිශිෂ්ට ශතක දෙකේ දායකත්වය මතය. ඩැරල්...

ඉන්දියා–බංග්ලාදේශ උණුසුම් තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවටත් බලපායි – ක්‍රීඩාව දේශපාලන මෙවලමක් වෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලන උණුසුම් තත්ත්වය දැන් ක්‍රිකට් ක්‍රීඩාවටද සෘජු බලපෑමක් එල්ල කරමින්, ක්‍රීඩාව රාජ්‍යතාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත වීම පිළිබඳ අවධානය වැඩි වී තිබේ. කලාපීය ක්‍රීඩා ආයතනට ආසන්න ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දෙරට අතර පවතින දේශපාලන මතභේද ක්‍රිකට් තරඟ සැලසුම්, ද්විපාර්ශවීය තරඟ මාලා සහ තරඟ පිළිබඳ මහජන ප්‍රකාශනවලට පවා බලපා ඇති බවයි. ඉන්දියාවටත්...

ශ්‍රී ලංකාවට පළමු T20 තරඟයෙන් විශිෂ්ට ජයක්!

2025 ජූලි 10 වැනිදා පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 විශිෂ්ට ජයක් ලබා ගත්තේය. තරඟය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. 🏏 පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 154ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතර 🏏 පිළිතුරු ඉණිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19කදී...

ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක. පැතුම්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකය වාර්තා කළේය. ඔහු ශතකය සඳහා පන්දු 167ක් මුහුණ දී ඇති අතර, හතරේ පහර 12ක් සමග ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළේය. පෙර දිනයේදී බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමට සියල්ලන් වී ලබා ගත්තේ ලකුණු 247ක් පමණි. පිළිතුරු...

දේශබන්දු අදත් කමිටුව හමුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තම ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව හමුවේ ඔහු අද (11) පස්වන දිනටත් පෙනී සිටීමට නියමිතව ඇත. මෙම විමර්ශන කමිටුවේ සභාපතිත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් දරනු ලබන අතර, කමිටුව අද පෙරවරු 9:30 ට රැස්වීමට සැලසුම් කර ඇති...

පොසොන්ට දන්සල් 7,021ක්

පොසොන් උත්සවයට සමගාමීව අද (8) වන විට දිවයින පුරා දන්සැල් 7021ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මිහින්තලේ පුදබිම ආශ්‍රිතව දන්සැල් 98ක් සහ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දන්සැල් 193ක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය. දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති...

හරීන්ගේ ගැසට්ටුව විසි වෙයි

වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින්, හිටපු ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කර, ක්‍රීඩා පනත නැවත සංශෝධනය කර ඇත. මෙම නව සංශෝධන මගින්, හරින් ප්‍රනාන්දු මහතාගේ ගැසට්ටුවෙන් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට වසර ගණනක් නිලතල දැරීමට ලබා දී තිබූ ඉඩකඩ ඉවත් කර, ප්‍රධාන නිලතලවල...

අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා. ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි. ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ...

T20 සුපිරිම ජයක් ඉන්දියාවට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී හැකිවිය. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පූර්ණ සාමාජික රටක් ලකුණු පරතරය අනුව ලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය. වන්කඩේහිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස එංගලන්තයට...

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත.
1 2 3 4

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form