දේශපාලන

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

පාර්ලිමේන්තුවේ ගල් අඟුරු ටෙන්ඩර් විගණනය: අක්‍රමිකතා සහ පාඩු හෙළිවෙයි

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගෙන්වන ලද ගල් අඟුරු නැව් සපයා ගැනීමේ ක්‍රියාවලියේ අධික අක්‍රමිකතා සහ ප්‍රමිතියෙන් තොර ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ හෙළි වී ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ, ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගැනීමට බවයි. ප්‍රධාන වංචා සහ අක්‍රමිකතා පාඩු...

ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය විහාරස්ථාන අර්බුදය : අභියාචනාධිකරණයෙන් විශේෂ නියෝගයක්

ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතුවූ අනවසර ඉදිකිරීම් ආන්දෝලනය පිළිබඳව අද (පෙබරවාරි 20) අභියාචනාධිකරණය වැදගත් තීන්දුවක් ප්‍රකාශ කළේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා එහි විහාරාධිපති පූජ්‍ය කල්‍යාණ වංශ තිස්ස හිමි ගොනුකර තිබූ රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට...

වැටුප් නොගන්නා මන්ත්‍රීවරයා කවුද? පාර්ලිමේන්තු දීමනා පිළිබඳ නව තොරතුරු හෙළිවෙයි

224 දෙනා වැටුප් ගන්නා අතර, එක් මන්ත්‍රීවරයෙක් පමණක් ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා සහ වරප්‍රසාද පිළිබඳ විස්තර, පාර්ලිමේන්තුවේ අද (පෙබරවාරි 19) පැවැති සාකච්ඡාවකදී නව අවධානයක් යටතට පැමිණ ඇත. සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, දස වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් හා දීමනා පිළිබඳ...

කතානායකවරයාගේ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනම් කිරීම අභියෝගයට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින්, තමන්ට එරෙහිව ගනු ලැබූ වැඩ තහනම් තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙන්, කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර තමන් වැඩ තහනමකට ලක් කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරයි. මෙම පෙත්සමේ...

බංග්ලාදේශයේ නව නායක තරීක් රහ්මාන්ට “වෙනසක්” ගෙන ඒමට හැකි වේද?

බංග්ලාදේශයේ නව මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගෙන බලයට පැමිණ ඇති බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායක තරීක් රහ්මාන් ඉදිරියට “වෙනසක්” ගෙන ඒමට හැකි වේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ. මීට වසර කිහිපයකට පෙර දක්වා දේශපාලනික වශයෙන් පසුබැසී සිටි BNP පක්ෂය, වසර 15කට වැඩි කාලයක් බලය දැරූ ෂෙයික් හසීනාගේ ආණ්ඩුව පසුබැසවමින් නැවත බලයට පැමිණීම බංග්ලාදේශ දේශපාලනයේ...

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වීම: දේශපාලන බලපෑම්ද?

නීතිවිරෝධී ඉල්ලීම් සහ පීඩනය ගැන සඳහන් කරමින් සභාපතිනිය ඉවත් වෙයි රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවත්නා ලංකා සීනි සමාගමේ සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. වත්මන් රජය යටතේ එම ධූරයට පත් කළ දෙවන සභාපතිනිය වන්නේ ද ඇයය. මේ අතර, ඇයට පෙර සභාපතිවරයා වූ රුක්ෂාන් ගුණතිලක ද කෙටි කාලයක් තුළ එම තනතුරෙන් ඉවත් වී...

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට

මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස  අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ මිනී මැරුමෙන් අගතියට පත්...

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී ඒකමතිකව ඒම පනත සම්මත වු බවය. “රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ඒකමතිකව මන්ත්‍රීවරුන්ගේ...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබවින්ම අවදානමකද?

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සැබවින්ම අවදානමකද? BBC සිංහල වාර්තාවක් මඟින් හෙළි වූ කරුණු මේ වීඩියෝවෙන් සවිස්තරාත්මකව විග්‍රහ කරමු. නව නීති, ඔන්ලයින් ආරක්ෂාව, ප්‍රකාශන නිදහස, මාධ්‍යවේදීන්ට ඇති අභියෝග සහ ජාත්‍යන්තර ප්‍රතිචාර — මෙම සියල්ල නිරපේක්ෂව, සාක්ෂි සමඟ ඔබ වෙත ගෙන එන්නේ මෙම විශ්ලේෂණය තුළිනි.
1 2 3 29

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form