අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා අද (11) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කරන බවයි. ඒ අනුව, අද රාත්‍රී 7:30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වන අතර,...