චමල් කෝටි එකහමාරක් වංගු ගහලා
තමන්ට අයත් නොවන දේපළක් පෙන්වා රුපියල් කෝටිකට වැඩි මුදලක් ලබාගත් සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම මුදල චමල් රාජපක්ශ ලබාගෙන ඇත්තේ අරගල සමයේ තම දේපළ විනාශවූ බව පවසමින්. කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ සම්බන්දයෙන් චමල් රාජපක්ශ , කොමිසමට කැදවා ප්‍රකාශයක් සටහන් කර...